Friday, December 7, 2012

AVG 2013 Anti-Virus guard එක download කරගන්න.

හලෝ යාලුවනේ,මගේ හතරවන ලිපියෙන් මම ඔයාලට කියන්න යන්නේ ඊලග අවරුද්දට සරිලන avg Anti virus guard එක ගෙනයි.මේ මාසය ඉදලම හුගක් virus guard internet ඒකට දෙන් දනනිසා අපට අපි කැමැති virus guard එකක් ගන්න පුළුවන්.නමුත් avg ගැන කිවිමේදී ave 2012 වෙනස් වී නව පෙනුමක් avg 2013 virus guard එකේ තියනවා .ඔයාලටම පේනවා ඇතිනේ වෙනස.මම මෙහෙම කිව්වට ave පාවිච්චි කරපු අයට හොදටම තේරේවි.ඇත්තටම පට්ට virus guardඑකක්.එහෙම මම කිව්වේ මේකේ සුපිරි  ඔප්ෂන් ටිකක් තියන හින්දයි.computerඑක,වෙබ් browsing, email වෙනි application රැසක් protect කරනවා.තව fix performance,mobile protection,speed test වෙනි application රැසක් ඔබට අවශ්ෂ නම් internet හරහා download කරන්න පුළුවන්.avg කියන්නේ ඇත්තටම කියන්නේ හොද virus guardඑකක්.












Download it:AVG 2013 -setup

මෙන්න Metro Start එක Windows 7න් වලටත්.

 හොදයි යාලුවනේ, මගේ ඉස්සෙල්ලා ලිපියෙන් කිව්ව windows 8වල තිබු සුවිශේෂ අංගයක් වු start එක එවෙනීම ආකාරයටම windows 7වලද සරිලන ආකාරයකට  නව මුදුකාංගයක් metro අයේතනය නිපදවීමයි.
මෙයින් සිදුවන වාසිය  windows 8 ඉස්ථාපිත නොකරම metro startඑක windows 7වලට ඉස්ථාපිත කල හැකි වීමයි.මෙම මුදුකාංගය පරිගනකය ආරම්බය සමගම මෙය ආරම්බ වෙනවා.මෙම මුදුකාංගයේ විශේෂ අංගයක් ලෙස face book shortcut වී ඇත.  


Download It:Metro 7 -setup


                                  CCleaner

 

 Ccleaner කියන්නේ මේ  මගින් අපේ පරිගණකය පිරිසිදුව තබාගන්න,program uninstall කරන්න,registry cleaner තව බො

හොමයක් clean කරන්න පුළුවන්.ඇත්ටම මේ software එක පරිගණකයට හොද එකක් කියලා කියන්නේ මෙය පාවිච්චිය ඉතා පහසු නිසාය.මේකේ setup එක MB  3 වගේ පොඩි setupඑකක් තම download කරන්න තියෙන්නේ.මම තව වෙඩි විස්තරයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෙහැ.ඔයාල මේක ආරම්ම බලන්නකෝ.


Download it:ccleaner -setup